Black Fox News SLOct 9, 20221 min readයුධ හමුදා සෙබලෙක් අඹුසැමි යුවලකට පහර දෙයි..යුධ හමුදා සෙබලෙක් අඹු සැමි යුවලකට නාරස්සනයකින් පහර දිම නිසා සැමියා මියගොස් ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
Black Fox News SLOct 9, 20221 min readආන්දෝලනාත්මක ප්‍රකට හිමිනමකගේ කෝටි 40ක් ප්‍රියමාලිට දීලා..කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන යමින් විශාල මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තිකෝ...
Black Fox News SLOct 9, 20221 min readවසන්ත මුදලිගේ පෙති ගසා මරාදමන බවට වන්නිලඇත්තන්ට කුරුණෑගලින් නිර්නාමික ලිපියක්.ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඝාතනය කරන බවට සඳහන් කරමින්...
Black Fox News SLOct 8, 20221 min readතව දවස් 8 යි - T20 වර්ල්ඩ් කප් බලන්න හැකි නාලිකා මොනවාද?ICC පිරිමි T20 ලෝක කුසලානය 2022 ඔස්ට්‍රේලියාවේ දී ඔක්තෝම්බර් 16 වෙනිදා ආරම්භ වේ - ලොව පුරා කොතැනක සිටියත් සියලුම ක්‍රියා සජීවීව...
Black Fox News SLOct 8, 20221 min readකොටින්ට හිතවත් ඉන්දීය ජාතිකයෙකුගේ නිවසක් පරික්ෂාවට ලක් කෙරේ...එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සම්බන්ධතා පැවැත් වූ බවට සැකපිට ඉන්දීය ජාතිකයෙකු නිවසක් සෝදිසි කිරීමට එරට ජාතික විමර්ශන ඒජන්සිය (NIA) පියවර ගෙන...
Black Fox News SLOct 8, 20221 min readමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ දේපළ තහනමට ලක් කරයි..ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ශිරාන් බාසික් නම් මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුට අයත් රුපියල් කෝටි 15ක් පමණ වටිනාකින් යුත් මෙරට...
Black Fox News SLOct 8, 20228 min readගල්ඔය ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණ මැණික් ජාවාරමක්.ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටි උල්වෙල ඉපැරණි කුඹුරු යායේ ගල්ඔයේ අතු ගංගාවක් වන කායන් කඳුර ප්‍රධාන ඇළෙ හි දකුණු ඉවුරේ අක්කර 5 ක...
Black Fox News SLOct 8, 20221 min readද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු තහනම් වගන්තියට විරුද්ද බව පොහොට්ටුව දන්වයි…ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වන ලෙස 22 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු වගන්තියට එකඟවීමට බැරිව ශ්‍රී ලංකා...
Black Fox News SLOct 8, 20222 min readකොල්ලකරුවන් අගුලානේදී දුම්රියකට පැන මුදල්, රන් බඩු කොල්ල කා පැන යති..මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගත් දුම්රියකට කඩුවක් අතැතිවගොඩවූ කොල්ලකරුවන් දෙදෙනෙක් 6 වන දි න කාන්තාවකගේ ගෙලබැඳි රන් මාලයක් සහ රුපියල්...