top of page
Writer's pictureBlack Fox News SL

ආන්දෝලනාත්මක ප‍්‍රකට හිමිනමකගේ කෝටි 40ක් ප‍්‍රියමාලිට දීලා..


කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන යමින් විශාල මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තිකෝ ගෲප් පුද්ගලික සමාගමේ හිමිකාරිය තිළිණි ප්‍රියමාලි සමඟ සබඳතා පැවැත්වූ ආන්දෝලනාත්මත සිදුවීස් රැසකට මුහුන දුන් ප‍්‍රසිද්ද හිමි නමක් සම්බන්ධයෙන් පරීක්ෂණ අංශ විසින් කරුණු අනාවරණය කරගෙන ඇත.

1 view0 comments

Comments


bottom of page