top of page
Writer's pictureBlack Fox News SL

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු තහනම් වගන්තියට විරුද්ද බව පොහොට්ටුව දන්වයි…

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වන ලෙස 22 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු වගන්තියට එකඟවීමට බැරිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට දන්වා තිබේ. (ලංකා සී නිවුස් වෙතින්

)

2 views0 comments

Comments


bottom of page