top of page
Writer's pictureBlack Fox News SL

සරණාගතභාවයට අදාළ නව පනත් කෙටුම්පතට විරෝධය

සරණාගතභාවයට අදාළ නව පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ලන්ඩන් නුවර දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධානය කර තිබේ.

විරෝධතාකරුවන් 2,000කගේ පමණ සහභාගීවත්යෙන් එම විරෝධතා පාගමන සංවිධානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විරෝධතාකරුවන් පාගමනින් අග්‍රාමාත්‍ය නිල නිවස දක්වා ගමන් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

සරණාගතභාවය සඳහා අයදුම් කිරීම වැළැක්වීම සහ ඊට අදාළ නව නීති හා රෙගුලාසි දක්වමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් එම නව කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.


1 view0 comments

Comments


bottom of page