top of page
Writer's pictureBlack Fox News SL

උතුරේ ගැටලුව ගැන එදා විජේවීරගේ ජේවීපී එක දැරූ මතවාදය අද නායකයා පුස්සක් කරලා – අරුන් සිද්ධාර්ථ

යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය සංවිධානය කළ, එහි කඳවුම්කරු අරුන් සිද්ධාර්ථ විසින් මෙහෙය වූ ‘උතුරේ සැබෑ ගැටලුව කුමක්ද? ඊට සැබෑ විසඳුම කුමක් ද?‘ ඓතිහාසික සමුළුව අද(19) දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවැත්විණි.

මෙහිදී යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය වෙනුවෙන් අදහස් දැක්වූ අරුන් සිද්ධාර්ථ පැවසුවේ උතුරේ ගැටලුව වෙනුවෙන් එදා රෝහණ විජේවීරගේ නායකත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණ දැරූ නිවැරදි මතය අද වන විට වෙනස් වී ඇති බවයි. එදා රෝහණ විජේවීර මහතා දැරූ මතයට වඩා හාත්පසින්ම වෙනස් මතයක් ජවිපෙ වත්මන් නායකයා සහ හරිනි අමරසූරියලා අද ප්‍රකාශ කරන බවද ඔහු පවසයි.

රෝහණ විජේවීර මහතා එදා මේ පිළිබඳව කෘතියක් ද ලියූ බවද, එම කෘතියට දෙමළ ජනතාව තවමත් ආදරය කරන බවද ඔහු පවසයි.


1 view0 comments

תגובות


bottom of page