top of page
Writer's pictureBlack Fox News SL

ත්‍රිකුණාමලය හා කිරින්ද භූ කම්පන දෙකක්

ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් රිච්ටර් මාපකයේ රික්ටර් මාපකයේ 3.0ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පනයක් වාර්තා වී තිබේ.


කිරින්ද ප්‍රදේශයෙන් රිච්ටර් මාපකයේ 2.6ක ප්‍රබලත්වයෙන් යුත් තවත් කම්පනයක් වාර්තා වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂ

ණ සහ පතල් කාර්යාංශය සදහන් කරයි.

8 views0 comments

Comments


bottom of page