top of page
Writer's pictureBlack Fox News SL

ලෝකයේම අවධානය ගත් තීරණාත්මක හමුවක්...


අල්කයිඩා නායක අයිමාන් අල්සවාහිරී පසුගිය ජූලි මාසයේදී ඝාතනය කිරීමෙන් පසු පළමු වරට තලෙයිබාන් සංවිධානය සහ අමෙරිකානු ඉහළ පෙළේ නිලධාරීන් අතර හමුවක් සිදුව තිබේ.

අමෙරිකානු සී. අයි. ඒ. නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තු ඉහළම නිලධාරියා ඇතුළු පිරිසක් ඒ සඳහා සහභාගී වී ඇති අතර තලෙයිබාන් බුද්ධි අංශ ප්‍රධානී අබ්දුල් හක් වසීක් එරට නියෝජිත පිරිසට ඇතුළත්ව සිටි බව වාර්තා වේ.

කටාර්හිදී පැවති එම හමුවේදී මීට පෙර දෙරට අතර ඇති කරගත් එකඟතා සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

2 views0 comments

Comments


bottom of page