top of page
Writer's pictureBlack Fox News SL

යාපනයේදී ආයුධ කල්ලියක ප්‍රභලයෙකු අල්ලයි…


යාපනය දිස්ත්‍රීක්කයේ ක්‍රියාත්මක වූ ආයුධ කල්ලියක ප්‍රභල සාමාජිකයෙකු තියුණු කඩු තුනක්ද සමගින් යාපනය තාවඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.


1 view0 comments

Comments


bottom of page