top of page
Writer's pictureBlack Fox News SL

යුක්‍රේනයේ කීව් අගනුවරට දැවැන්ත ප්‍රහාරයක්


යුක්‍රේනයේ කීව් අගනුවරට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, ස්ථාන කීපයක දැවැන්ත පිපිරීම් සිදුවී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ හටගත් රුසියන් යුක්රේන යුද්ධයෙන් පසු, කීව් අගනුවර මෙතරම් දරුණු පිපිරීම් වාර්තා වුණු පළමු අවස්ථාව මෙය යැයි ද වාර්තා වේ.

5 views0 comments

Comments


bottom of page