top of page
Writer's pictureBlack Fox News SL

මත්තල ගුවන්තොට භූමි මෙහෙයුම් ප‍්‍රබල දේශපාලක හිතවතෙකුට

මත්තල ගුවන්තොටුපලේ භූමි මෙහෙයුම් කටයුතු ප්‍රබල දේශපාලනඥයකුගේ සමීප ඥාතියෙකුට ලබා දීමේ සූදානමක් ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

පාඩු ලබමින් පවත්වාගෙන ගිය මත්තල ගුවන්තොටුපල පළමු වතාවට ගිය මාසයේදී ගුවන් ගමන් හැටහතරක් මෙහෙයවා භූමි මෙහෙයුම් කටයුතු වලින් ඩොලර් පහළොස් දාහක ශුද්ධ ලාභයක් ලබා තිබේ.


1 view0 comments

תגובות


bottom of page