top of page
Writer's pictureBlack Fox News SL

දෙමළ ඊළමට පාර කපන, 13 බලාත්මක කිරීමේ වුවමනාව පිටුපස ජාතික හා ජාත්‍යන්තර බලවේග රැසක්


දෙමළ ඩයස්පෝරාව විසින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට මේ මොහොතේ ජාතිකව හා ජාත්‍යන්තරව මැදිහත් වී සිටින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අරාජික වී ඇති පසුබිමක ඔවුන් තම ඊළාම් සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමට කළ හැකි සියලු දේ කරන බවත්, ඒ සදහා ඔවුන් තම සංවිධානයේ මුදල් යොදවා රට මිලදී ගැනීමට පවා උත්සාහ දරමින් සිටින බවත් වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ආණ්ඩුවේ දෙබඩි ක්‍රියාකලාපය සහ එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය ලෙස සිදුවෙමින් ඇති බවත්, එම මැදිහත්වීම් වෙනුවෙන් ඔවුන් ජාතික හා ජාත්‍යන්තරය පොළඹවමින් සිටි බව

1 view0 comments

Comments


bottom of page